Awathan hade | අවතැන් හදේ - Official Video - Harsha Withanage

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 1,8 тыс.

  • @harshawithanageofficial
    @harshawithanageofficial  5 месяцев назад +73

    Listen to my new song මතඟන 👇 ruclips.net/video/-5bejk7THNQ/видео.htmlsi=K8Q3pnkVYOJxjBMM

    • @nirmalprabhath1093
      @nirmalprabhath1093 4 месяца назад +2

      සින්දුවකට Visual හදන්න ඕන මේ වගේ .
      මාර Creative 😍❤️
      සින්දුවත් ✌️❤️🥺

    • @ravieranga356
      @ravieranga356 3 месяца назад

      aththa

  • @harshawithanageofficial
    @harshawithanageofficial  4 года назад +2117

    Previous video of this song was accidentally deleted and unable to restore. There were 1.2 Million++ views and thousands of likes and your lovely comments and I really value them from by heart. Here we re-uploaded. Thank you all !!

    • @keshkaru3444
      @keshkaru3444 4 года назад +28

      Harsha Withanage sometimes we loos things fr a betterment. Hv hope will achieve more.
      Every lose has a bright side. Don’t give up. ❤️❤️❤️❤️❤️

    • @gayanip6056
      @gayanip6056 4 года назад +19

      Don’t give up Harsha... Let’s make it happen again. This time more views than last time... your fans can do it for sure ...

    • @shiwanthag6031
      @shiwanthag6031 4 года назад +9

      Super song and video..Your fans will bring this to M++ views again soon. Good luck Harsha! God bless you! ❤️

    • @sandunamarasinha6987
      @sandunamarasinha6987 4 года назад +9

      aiye aparade aye gemu 2m aha 💪🏼💪🏼❤️❤️🔥🔥

    • @mikeLoyal-rm7ut
      @mikeLoyal-rm7ut 4 года назад +3

      superbe chanson et bon accompagnement musical merci.

  • @She_ha0
    @She_ha0 2 года назад +566

    අවතැන් හදේ .... තාමත් මේ සිංදුවට ආස අය සිටීද 💔🤗

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 года назад +1547

    Don’t be disheartened brother. This has already reached millions of hearts ♥️ Keep Shining ✌️

  • @RandunuYasaranga
    @RandunuYasaranga 3 года назад +582

    ආත්මීය කටහඬක්. සඳනාරී ට පස්සේ ඒ කටහඬින් අපිව ආයෙත් වෙනම ලෝකෙකට ගෙනියනවා...
    ඒ වගේම මේ සින්දුවේ අර්ථයත් බොහොම අපූරු පබැඳුමක්...
    "අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු"
    අනෝරා වැස්සක් වගේ පෙම්වතියගේ ඇස් වල කඳුළු.
    'ඇයි ඔයා අඬන්නේ. දුක හිතන්න එපා. දුක ඔයාට දැනෙන්න එපා. මේ දැනෙන දුක කවදාවත් නවතින දුකක් නෙවෙයි. ඒ නිසා අපි ඒ දුක හදවතේ කොනකින් තියමු..
    අපි මේ එකට ඉන්න මොහොතේ සතුටින් ඉමු..'
    "අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ"
    හදවත අතරමං වෙලා. කඩාගෙන වැටිලා. ඒ හදවතට හුස්මක් ගේන්නේ ඔයාගේ හිනාව විතරයි...
    "හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ"
    ඔයා හැබෑවටම මට අයිති නැත්තේ නෑ.. හැබැයි ඔයා අයිති මට විතරක් නෙවෙයි.... මේ තවත් එක් අසම්මත ප්‍රේමයක්....
    "නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න"
    ඔයා දිහා ඇසි පිය නොහෙලා බලාගෙන ඉන්නකොට හිතේ ආදරේ දෝරේ ගලනවා.. කම්මුලට හිමීට හාදුවක් දෙන්න හිතෙනවා...
    "හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු"
    හිතේ දුක සේරම අමතක කරලා ඔයා එක්ක ගත කරපු මිහිරි මතකය විතරක් අපි තියාගනිමු.. වෙන් නොවී ඉන්න මේ මොහොතේ විතරක්ම අපි ඉමු...
    "මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ"
    ඔයා අයිති මට විතරක් නෙවෙයි. මම අයිති ඔයාට විතරක් නෙවෙයි. ඒ අපේ ලෝක දෙකෙන් අපි වෙන් කරලා අපිට එකට ඉන්න සලස්වන්නේ මේ රාත්‍රිය.. ආදරෙන් මත් වෙලා ඉන්න මේ මොහොතේ ඒ හැඟීමෙන් දැවෙමු. ඒ මත් බවෙන් වෙලිලා ඉන්න මොහොතේ අපේ මේ ආදරේ අර්ථය මොකක්ද කියලා නම් අහන්න එපා...
    මේ සින්දුවේ රූප රචනාව හරිම සුවිශේෂී. වෙනස්ම රූප රචනාවක්. අපූරු කැමරා කෝණ සහ සංස්කරණයෙන් දාපු වැඩ ටික ගැන වෙනමම කතා කරන්න තරම් වටිනවා...
    හර්ෂ ගේ කටහඬටම ගැලපෙන විදියට විප්ලවීය සංගීතයක් යොදාගෙන තියෙනවා. ඒ ගැන කිව්වේ නැති වුණොත් ලොකු අඩුවක්.
    සමථයක් වශයෙන් ඉතාම සාර්ථක නිර්මාණයක්.....
    ~ රන්දුනු ~
    (මේ කමෙන්ට් එක මේ ගීතය කලින් upload කරපු වෙලාවෙත් දැම්මා. ඒත් ඒ ගීතය මොකක් හෝ හේතුවකින් RUclips එකෙන් ඉවත් වෙලා තිබුණා. මේ ගීතය ආයෙත් දැම්ම නිසා සහ මේ කමෙන්ට් එක ආයෙත් හොයාගන්න පුළුවන් වුණ නිසා ආයෙත් දාන්න පුළුවන් වුණා)

  • @ishanisamaranayake
    @ishanisamaranayake 9 месяцев назад +102

    listening while reading sepalika!!!!!!#masterpiece💗😪

  • @Sewwandiweerapurage
    @Sewwandiweerapurage Год назад +158

    Sepalika story එකේ ඕතරීගෙ request එකටයි සින්දුව අහන්න ආවෙ ❤️ මාරයි

    • @winterbear1285
      @winterbear1285 Год назад +14

      මමත් .. ඒ දෙන්නව මතක් වෙනවා මේක අහද්දි 🥺😭

    • @hopeee7962
      @hopeee7962 11 месяцев назад +16

      සින්දුවට මුල ඉදන් ආස උනත් හිරිගඩු පිපීගෙන දැනෙන්නෙ දැන්😭හැමදේම මැවි මැවි පේනවා. රධ්‍ය කෑම්ප් යන්න කලින් දවස 😭

    • @flowery496
      @flowery496 10 месяцев назад +9

      මමත්..ඒ දෙන්නව මතක් වෙනවා ගොඩක් 🥺❤️

    • @sarah_thv
      @sarah_thv 9 месяцев назад +4

      Vmin 🥺🍭🌸

    • @Sewwandiweerapurage
      @Sewwandiweerapurage 9 месяцев назад +2

      @@sarah_thvSarang 🫂✨💜

  • @_Shenu
    @_Shenu 3 года назад +1890

    තාම මේ සින්දුව අහන අය ඉන්නව ද 🥺🌱♥️

  • @justbored9233
    @justbored9233 9 месяцев назад +109

    Sepalika kiyawana gamn meka ahana aya innawadoooo

  • @PrarthanaMaduwanthi-i1v
    @PrarthanaMaduwanthi-i1v Месяц назад +32

    සේපාලිකා story එක කියවලා ආවෙ අහන්න 🥺❤️

  • @vishwathathsara6769
    @vishwathathsara6769 11 месяцев назад +521

    2024 අහන අය කෝ❤

  • @kanchanarathnayake5766
    @kanchanarathnayake5766 4 года назад +346

    කෝ මේකෙ කලින් දාපු වීඩියෝ එක🤐 1M+ තිබ්බනෙ ඒකේ😪 අවුලක් නෑ මේකත් ආයෙම 1M+ ගේමු❤❤

    • @yohanhasith1313
      @yohanhasith1313 4 года назад +4

      තේරුම කියනවකො මේ සින්දුවෙ දන්න එකෙක් කියහන්කො❤👀

    • @kanchanarathnayake5766
      @kanchanarathnayake5766 4 года назад +11

      @@yohanhasith1313 සරලවම වෙන එකෙක්ගෙ කෙල්ලෙක්ට ක්‍රශ් උන එකක් ගැන

    • @manojde_
      @manojde_ 8 месяцев назад +2

      4.5M im from the future ❤

    • @YS_troller-l6d
      @YS_troller-l6d 22 дня назад +1

      5.6M

  • @PawaniDesilva
    @PawaniDesilva 2 месяца назад +29

    සේපාලිකා එකේ තිබුන මේ සින්දුව අදමයි අහන්න ආවේ...ඕතරි කියපු නිසා...අනේ ලස්සනයි ❤️🥺

    • @keshikadiaz
      @keshikadiaz 2 месяца назад +2

      Anee ඔව්ව්ව්ව් මෙක නම් පිස්සුවක් ❤️‍🔥

    • @PawaniDesilva
      @PawaniDesilva 2 месяца назад +2

      @@keshikadiaz 🥺 ekane sudu

    • @AlokaAkarshani
      @AlokaAkarshani Месяц назад +3

      මාත් එහෙමයි❤🥺

    • @blakrose7480
      @blakrose7480 11 дней назад +1

      මී ටූ

    • @sewminishehara8970
      @sewminishehara8970 11 дней назад +1

      අනේ සේපාලිකා නිසා මේ ලස්සන සිංදුව අහන්නෙ 🥺🥺🥺🥺🥺🥺දෙයියනේ ඒකෙ ලස්සන .

  • @anjulasewwandi5152
    @anjulasewwandi5152 4 года назад +737

    හේතුවක් දන්නෙ නැ, ඒත් ජීවිතේ එක්ක සංවේදි වෙන සින්දුවක්... දුකක් දැනුන හැමවෙලේම අහනවා..

  • @JanithDewasinghe
    @JanithDewasinghe Год назад +113

    දෙදාස් විසි තුනේ ජනවාරියේ අග... තාම හිරිගඩු පිපෙනව අහද්දි ❤

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 года назад +160

    3:01 ❤‍🔥 ගෑනු ළමයාගේ අතේ පිහාටුව වදින එකත් එක්ක ඒ beat drop එක නියමෙට coincide වෙනවා 😁😍😍❤🖤

  • @pchandrasena5971
    @pchandrasena5971 Месяц назад +14

    Sepalika eke thibba me sinduva adamai ahuve ekk marama lassanai othari kiuve aththa tham❤

    • @AAS-wl1lh
      @AAS-wl1lh Месяц назад +3

      මාත් එහෙමයි.කලින් අහල තිබුනෙ නෑ. දැන් හැමදාම අහනවා❤

    • @tevv8076
      @tevv8076 Месяц назад +3

      Yes...mathhhh

  • @OBrienWilliam-xg3fp
    @OBrienWilliam-xg3fp 2 месяца назад +12

    Sepalika kiyawana gaman ahanneeee. Supiriyak thama me song eka❤

  • @inigam6739
    @inigam6739 2 года назад +529

    දවසට 3/4 පාරක් මේ සින්දුව අහන අය තවමත් ඉන්නවා නේද !

  • @Sam-qf3ey
    @Sam-qf3ey 4 года назад +83

    හිතට වදින සිංදුවක්.... මට තෙරුන විදියට ගැඹුරු තෙරුමක් තියෙනවා... වැඩිය views මේ වගේ සිංදු වලට ලැබෙන්නෙ නැහැ, අපේ රට හදන්න බැහැ.... එ උනාට මේ වගේ සිංදු තාමා ඔනි.... හර්ෂ විතානගේ goodluck.... ❤❤

  • @nevinofficial
    @nevinofficial 2 года назад +70

    අවතැන් හදේ සුසුමන් දැවේ,
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ...
    එයත් එක්ක යාලු උන මුල් කාලේ තමයි මේ ගීතය මුලින්ම රිලීස් උනේ... අද එයත් නෑ මේ ගීතයේ මුල් ගීතයත් නෑ... මතකයන් විතරක් ඉතුරුව තියෙනවා... 1M+ වීව්ස් තිබුණ ගීතයක්... හදවතේ රැදුණ ගීතයත්... 2022 July ❤️

  • @tevv8076
    @tevv8076 Месяц назад +24

    රධ්යගේ favorite song එක❤

    • @meus6551
      @meus6551 10 дней назад +1

      Felt it 🥺

    • @meus6551
      @meus6551 10 дней назад +1

      Felt it 🥺

  • @benzen4546
    @benzen4546 2 года назад +89

    තාමත් මේ සිංදුව අහන අය ඉන්නවා ද
    🥺🎧💙 #2022

  • @nirantharajayaweera1166
    @nirantharajayaweera1166 3 года назад +121

    හදවතට දැනෙන සිංදුවක් ....කොච්චර ඇහුවත් එපා වෙලා නෑ ......හිතා ගන්න බෑ මේක අහන හැම වෙලාවෙම හරිම අමුතුම හැගීමක් දැනෙනවා......😘😘😘

  • @TronicYaka
    @TronicYaka 3 года назад +102

    දරාගත නොහැකි වේදනාවක්, ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කරනවා වගේ vibe එකක් මේ සිංදුව අහනකොට එන්නෙ! ❤️🔥 Thank you හර්ෂ විතානගේ! 🤘

  • @gkjs4198
    @gkjs4198 4 года назад +124

    ඇබ්බැහි වෙන සුලුයි...❤️❤️❤️

  • @brotherhood4896
    @brotherhood4896 3 года назад +45

    කොච්චර ඇහුවත් තාමත් එපා උනේ නැති සින්දුවක්.. මේ වගේ සින්දු තවත් ඉස්සරහට ගේන්න සුභ පතනව💜

  • @dilshanv9727
    @dilshanv9727 4 года назад +171

    Ykoo පෙරේදා බලද්දීත් 1.2 million. අවුලක් නෑ මැකුනේ ඉලක්කම් ටිකක් විතරයි ❤❤❤

    • @capenterjojo3373
      @capenterjojo3373 4 года назад +3

      Kohomada ehema wenne. Views adu webawada

    • @feelit1059
      @feelit1059 3 года назад +2

      විව්ස් අඩු වෙලා ?? 🤔🤔

    • @heshanfernando2407
      @heshanfernando2407 3 года назад +2

      See pinned comment

  • @maheshikapahasarani5743
    @maheshikapahasarani5743 Год назад +8

    පිස්සුවක් වගේ සින්දුවක්. අහම්බෙන් හමබ උනේ...... 3yrs වෙනවා කියල කියල දන්නෙ අද. මොනා උනත් song එක මරාම ලස්සන්‍යි......
    අවතැන් හදේ සුසුමක් තැවේ.....
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ....
    හැබැහින් මගේ නොඋනා නොවේ .....
    හසගන මගේ විතරක් නොවේ.......
    මේ ටික හිතට වැදුනා...... ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oshadavidyananda622
    @oshadavidyananda622 4 года назад +141

    මේක එක දිගට ඇහුවා අයියේ දවස් ගානක්. ඊට පස්සේ එක පාරට search කරද්දි පෙන්නන්නේ නැති උනාම සෑහෙන්න අවුල් ගියා 😭
    ශ්‍රී ලාංකික සංගීතය ක්ෂේත්‍රය උස්සලා තියන ඔයාලා වගේ ගායකයොන්ට මගේ උත්තමාචාරය 👏🙏🏻❤️
    මේක අනිවා 1M++ එනවා ආයේ 💪❤️🔥

    • @Thinalw
      @Thinalw 4 года назад +1

      Search karama පෙඋනේ නෑ කිවුවේ අයියෙ 🤔

    • @InduwaraJ
      @InduwaraJ 4 года назад

      💙💙💙💙💙💙💙💙💙💙

  • @girl6516
    @girl6516 Год назад +62

    මන් දන්නෑ ඇයි හර්ශ ඇත්තටම දැන් සිංදු හදන්නැත්තෙ කියල. ඒත් අපිට ඔයාව ඕනෙ හර්ශ අලුත් සිංදුවක් කරමු ❤

    • @sr_tuns
      @sr_tuns Год назад +1

      ඔව් අප්පාහ්🥺

  • @akalankasenanayake6730
    @akalankasenanayake6730 3 года назад +67

    තව අවුරුදු 300කින් ඇහුවත් fresh අහන්න පුලුවන් සින්දුවක්❤️ 2021❤️

  • @harrylouberrie
    @harrylouberrie Год назад +3

    I accidentally heard this song yesterday while heading to the University of Peradeniya. It was like pure magic, the words and melody weaving a spell around me, like some sort of a meditation. I immediately spotified the song and added it to one of my playlists and ever since, I've had it on constant repeat.
    Although the music video is beautiful, listening to this song while watching the video doesn't capture that SAME enchantment. You just need to pop in your earbuds, shut your eyes, and let the music work its magic, letting your own imagination be painted by the song's narrative. That's where the true magic of this song lies and if it's a gloomy, rainy, cold day, the magical feeling will be intensified.. 🌧️

  • @nikeshara0826
    @nikeshara0826 3 года назад +48

    අවතැන් හදේ.....👣
    සුසුමන් දැවේ......👣
    හසකැන් නුබේ....👣
    හුස්මක් ගෙනේ...👣
    හැබැහින් මගේ...👣
    නොවුන නොවේ..👣
    හසගන මගේ......👣
    විතරක් නොවේ...👣

  • @withus2815
    @withus2815 Год назад +24

    එකපාරටම මතක් වෙලා බලන්න ආවේ. හදවතේ ගැඹුරුම තැනක නිදන් වෙලා තියෙන ලස්සනම පද පේලි❤ එහෙම හදිසියේ මතක් වෙන සුන්දරම හැඟීමක් මේක. අද 2023.04.07😯🥀🖤

  • @shashinisandamini5593
    @shashinisandamini5593 2 года назад +33

    හිත හිස් කරන් මනෝපාරක් ගහද්දි දැනෙන feeling එක මාරයි. මේ සිංදුව masterpiece එකක්❤️

  • @surprisemind1478
    @surprisemind1478 3 года назад +17

    මගෙ හිත මට කතා කරන හඬක් ඔබට තියෙන්නෙ , පිරිසිදු වතුර වගේ කවදාවත් එපා නොවෙන තරම් අඩු වැඩි නොවන නියම රසයක් දෙන්නෙ....ජයක්ම වේවා ! ආදරෙයි මිතුර....

  • @chinthakagamage8875
    @chinthakagamage8875 4 года назад +86

    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ..
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු..
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ.. 💔

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 4 года назад +2

      Thada❤️

    • @nikeshara0826
      @nikeshara0826 4 года назад +2

      නැවතුම් නොවනා රිදුමන් හදේ කොනට පා කරමු....
      අප වෙන් නොවනා මොහොතේ පමණක් රැදී හිදිමු..... ❤️🔥🎧🎶

    • @fad-18-pabasarabodawaththa66
      @fad-18-pabasarabodawaththa66 4 года назад

      😘😘😘👍

  • @hiru6074
    @hiru6074 Год назад +15

    රිලීස් උන කාලෙ හොදට ම පට්ට ගැහුව මාස කීපයක් ,තාමත් අහනව,කවදාවත් ඇති වෙන්නෑ this is a very underrated masterpiece

  • @chathushkainduruwa6617
    @chathushkainduruwa6617 4 года назад +65

    I downloaded this song in iTunes but I’m still listening everyday here in RUclips cuz this song need to get rates again. I’m sure this video will achieve the 1M+ views again pretty soon. Cheers 🥂.

    • @shamshadseenar6998
      @shamshadseenar6998 3 года назад +2

      Me toooo It's changes my life and feelings ...all thanks for harsha

  • @sithumaa
    @sithumaa 3 года назад +32

    ජීවිතේ පරන මතක අවුස්සන්න පිස්සු හැදෙන සිංදුවක්.. කවද ඇහුවත් පලවෙනි පාරට අහද්දි එන feelings එක දැනෙනව..❤️

  • @jeewakasupunprabodha9147
    @jeewakasupunprabodha9147 3 года назад +83

    මේක අහද්දි අමතක කරන්ට try කරන දේවලුත් ආයේ ආයේ මතක්වෙනවා ❤❤

  • @Ishan_vlogs___
    @Ishan_vlogs___ 3 года назад +38

    දෙවෙනි පාරටත් 1million ලගයි 😍😍

  • @hello-id3ln
    @hello-id3ln 3 года назад +52

    කියන්න තේරෙන්නේ නෑ අමුතුම හැඟීමක් දැනෙන්නේ... ඒ voice එක... Music 🥺❤️මේක නම් පිස්සුවක්... 2:29🥺♥️

  • @kumudusampath2031
    @kumudusampath2031 3 месяца назад +6

    I m listening it after reading SEPALIKA 💖🌼🌼

  • @maleeshadevindaya
    @maleeshadevindaya 2 года назад +27

    හේතුවක් දන්නේ නැ. දුකක් දැනුනු වෙලාවට අහනවා. ජිවිතේ එක්ක සංවේදී වූ සින්දුවක් 🙂♥️

  • @supuntharu2897
    @supuntharu2897 3 года назад +35

    ඔව්..දැනුනා නේද...එහෙම කාලේක හිටියා කියලා..ජිවිතේ කියන්නේම මතක රැස් කරගෙනම යන ගමනක්....
    අප වෙන් නොවෙනා මොහොතේ..පමණක් රැදී හිදිමු...❤

  • @lahiruprabhath9141
    @lahiruprabhath9141 4 года назад +20

    මේ වගේ අහන්න පුළුවන් සින්දු හදන එක ගෙන සැහෙන ආඩම්බරයක් තියෙනවා සුබ පැතුම්
    දිගටම මේ වගේ සින්දු ඕන අපි ඔයත් එක්ක brother 🎉🎉🎉🎉💪

  • @shehanyasintha8380
    @shehanyasintha8380 8 месяцев назад +159

    Anyone in 2024 🍃

  • @rajaguru1989
    @rajaguru1989 8 месяцев назад +4

    අඩෝ අදයි මේ සින්දුව අහෞවෙ පලවෙනි වතාවට.... අඩෝ අද දවසමටම 100 පාරක් විතර අහැවුව්වා බන්... පට්ට බාවනාවක් මොකද මේ වදන් වලම මගේ ජීවිතේ තිබුනා බන්......

  • @නාලනි-ඣ4භ
    @නාලනි-ඣ4භ 2 месяца назад +14

    "Sepalika" kiyawala meka ahanna awa mama 😩❤️‍🩹

    • @lyricsmano2863
      @lyricsmano2863 2 месяца назад +1

      Mkkd sepalika 👀

    • @නාලනි-ඣ4භ
      @නාලනි-ඣ4භ 2 месяца назад +1

      wattpad bl story ekk
      eka nam marama lassanai😩❤️‍🩹
      ​@@lyricsmano2863

    • @නාලනි-ඣ4භ
      @නාලනි-ඣ4භ 2 месяца назад +1

      wattpad bl story ekk
      marama lassanai😩❤️‍🩹​@@lyricsmano2863

    • @AAS-wl1lh
      @AAS-wl1lh Месяц назад

      Me too ❤️‍🩹

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 года назад +17

    පිස්සුවක් 😞❤️🔥 ජය වේවා අයියේ ඉස්සරහටත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @hirudikaudani9195
    @hirudikaudani9195 2 года назад +23

    එක දිගටම අහනව කාලයක ඉදන්. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙත් නෑ. ගොඩාක් ආදරෙයි මේ සින්දුවට. ❤️❤️❤️🥺🥺🥺🌹

  • @ravihansadesilva181
    @ravihansadesilva181 2 года назад +15

    කියන්න තෙරෙන්නෙ නෑ අමුතු හැඩයක් තියන පට්ට feel සිංදුවක් ❤️💯, අහපු වාර ගාන, ඒක ❤️🎶👌💯...

  • @chathurimadushani3575
    @chathurimadushani3575 3 года назад +55

    මං දන්නේ නෑ දවසට කී සැරයක් මේක අහනවද කියලා....ඒ තරමට හිතට දැනෙනවා.. හේතුවක් දන්නේ නෑ ❤

    • @dananjayagomez6108
      @dananjayagomez6108 3 года назад +1

      Sirawatama

    • @sampathadikari9896
      @sampathadikari9896 3 года назад +1

      Mmath.... අහුවෙන හැම වෙලාවකම අහනවා... ❤❤❤❤❤❤❤

  • @yohanjayalath7921
    @yohanjayalath7921 4 года назад +22

    කොහොම උනත් ඇත්තටම Best Emotional Song එකක්. < Music + Arrangements + Voice + Video > Superb Collaboration !!

  • @chamikarachiranji7940
    @chamikarachiranji7940 6 месяцев назад +5

    Eka kiyanna terenne na eka marama feeling ekk sapalika story eka hinda thawath eka papuwat redennam dannenawa thanks aiye mewage nirman hamadamath karanna

  • @iamamizio
    @iamamizio 4 года назад +82

    2.5M වත් ගේමු🤗❤

    • @damsakbandara2890
      @damsakbandara2890 4 года назад +1

      අඩෝ, උබත් නැති තැනක් නෑ..😂😂

  • @nilupulnayanamadhu782
    @nilupulnayanamadhu782 Месяц назад +6

    අඩේ එ්ක 😍🖤 🖤 හදල අවුරුදු 4ක් තිස්සේ කොහෙ තිබබද අප්ප මේක 🥺🥺 අහුවුනාට පස්සෙ අද දවසට අහන 5 වෙනි පාර. 🎧🖤

  • @nimeshwickramasinghe1564
    @nimeshwickramasinghe1564 Год назад +3

    Lyrics
    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ...

  • @rashmipraboda1895
    @rashmipraboda1895 Год назад +3

    Eka parak meka ahuwe mn kamathima kenk ekka iddi .meka හරිම සංවේදී සිංදුවක් හැබැයි දැනුත් ඒක මං අහනවා .හැබැයි කැමතිම පුද්ගලයා 🥺 කෝ

  • @tilansupun
    @tilansupun 4 года назад +30

    Ai ban mewata wives madi, mewane ahanna oni😍❤️❤️

    • @radinreanula
      @radinreanula 4 года назад +7

      Wives = Plural of Wife 😂😂😂

    • @dhanushkathilina6546
      @dhanushkathilina6546 3 года назад +1

      රසවින්දයෙන් දුප්පත් මිනිසුන් බිහීවීම

  • @thududoni2515
    @thududoni2515 Год назад +13

    අවතැන් හදේ...තාමත් මේ සින්දුවට ආස අය ඉන්නවද...🥰😇😊

  • @elakolla1422
    @elakolla1422 4 года назад +63

    මට හිතාගන්න බෑ මම මේ තරම් මේ සින්දුව අහන්නේ ඇයි කියලා...!

  • @vidurangapasindu6547
    @vidurangapasindu6547 2 года назад +14

    සිංදුවත් සුපිරි විශුවල් එකත් සුපිරි❤️❤️ වෙනම ලොකෙකට යනව 😍

  • @dushenmilinda994
    @dushenmilinda994 3 года назад +8

    මාර touching
    මගේ feel එක මේ
    Thanxz buddy 💪💙🌸
    ජයවේවා 🌸

  • @pathumviraj3947
    @pathumviraj3947 3 года назад +3

    Aye One millions awa Aye Delete karaganna epoooo🥺❤️💪🏻🇱🇰✌️

  • @kalanaharshana4180
    @kalanaharshana4180 4 года назад +7

    මුලින්ම අහද්දි දැනුනේ නැති මාර feeling එකක් දැන් දැනෙන්නෙ. වෙනස් හැමදේම.. ඒ වෙනස දැනෙනව දැන්. Lyrics වල තේරුම, melody එක, visual එක.. සුපිරියි.. එකම දේ කරන හැමෝම අතර මේක සුපිරියක්..

  • @KanishkaLakshan
    @KanishkaLakshan 2 года назад +16

    අලුත් සිංදුවක් ඔනේ තව 🥺❤

  • @rasheepabajayawardena6132
    @rasheepabajayawardena6132 2 года назад +6

    The model in the music video has incredible beauty. Also her facial expressions are very attractive. The music video and the song are amazing combination. Just wow...😍

  • @ridmiweerasinghe8620
    @ridmiweerasinghe8620 3 года назад +14

    හිතාගන්න බෑ. ඒත් relax වෙන්න සින්දුවක් අහන්න යද්දි හැමදාම මුලින්ම එන්නේ මෙතෙන්ට. ❤

  • @nurajya
    @nurajya 3 года назад +20

    Dude this song is sensational. Just like the beauty is in the eye of the beholder, everybody has their own song choices. For me this is just absolutely phenomenal. plug in your ear pods, close your eyes & let the brain do the rest. wow i mean wow bro. Absolutely breath taking. Pls bring more of these to music lovers man. cheers !

  • @DSP-f7z
    @DSP-f7z 6 дней назад +3

    With sepalika waradh shaneru udyoga❤

  • @nimawijesinghe3063
    @nimawijesinghe3063 Год назад +11

    ගායකයෙකුට, කටහඬකට මෙච්චර ආදරේ කරල නැහැ කවදාවත්ම 🥺❤️තවමත් පුදුම විදියට ආසයි මේ song එකට. අයියගෙ, මේ අක්කිගෙ visual expressions හරිම ලස්සනයි🥺. මං දැකපු ලස්සනම creation එකක්. ගොඩක් කල් ගියත් comment එකක් දාන්නම ඕන කියලා හිතුණ ඒ නිසා 🤗😍. මේ වගේම ලස්සන song එකක් ලගදිම එයි කියල අපි බලන් ඉන්නව අයියා 🥺. Thank u for this sweet present & Wish u all the best 🥰 Love your magical voice my favorite singer ❤️🙈💐🌠

  • @comzgura
    @comzgura 3 месяца назад +1

    Dear stranger.... You have a great taste in music..... See you again after 20 yrs.

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 4 года назад +18

    අමතක නොවෙන සින්දුවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... අම්මෝ සෑහෙන්න තරම් අහලා ඇති... යාලුවෝ සෙට් එකටත් බලෙන් ඇස්සවෙව්වේ.. දැන් උන් ටිකගෙත් ෆේවරිට් ලිස්ට් එකේ තියෙන සින්දුවක්...
    අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුයි

    • @nikeshara0826
      @nikeshara0826 4 года назад +1

      අනිවාර්යෙන්ම 👌🎧❤️

  • @Jyukenmaster95
    @Jyukenmaster95 2 года назад +8

    Came across this song on my Spotify! An absolutely beautiful song 😊😊

  • @Thinugayuhas1234
    @Thinugayuhas1234 2 месяца назад +14

    Sepalika kiyawala ahanna aweeyy ❤🥹🥹

  • @NikesharaWikramarathne-e5t
    @NikesharaWikramarathne-e5t 3 месяца назад +3

    අප වෙන් නොවනා මොහොතේ පමණක් රැදී හිදිමු... 💓

  • @starwithud4166
    @starwithud4166 Год назад +11

    හර්ශයා මගේ අදටත් උඩින්ම තියෙන්නේ උබේ මේ සිංදුව... ❤❤❤

  • @shehan2496
    @shehan2496 2 года назад +10

    මේකනම් පිස්සුවක් සගෝලා😍💥
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....
    අමුතුම දුකකුත් එක්ක හිත පතුලටම වදිනවා ......
    😍❤️💥

  • @SLMIXLK
    @SLMIXLK 4 года назад +71

    ඒක අහද්දි හිත මොකක්ද වෙනවා ❤️

  • @ishanwickramaarachchi7182
    @ishanwickramaarachchi7182 2 года назад +6

    Excellent work ayya මේක සුපිරියක් මම අද ඇහුවේ...... ඔයාගෙ තව ගීත මේ style ekenma ona

  • @keshkaru3444
    @keshkaru3444 4 года назад +5

    My all time favorite. ❤️❤️❤️❤️❤️
    Great job and looking forward to hear more n more touching songs.
    Love this voice.

  • @oshangayanga7499
    @oshangayanga7499 2 года назад +10

    මේ සින්දුව එක්ක බැඳුනු අතීත කතාවක් තියනවා ජීවිතේ කවදවත් අමතක නොවෙන.

  • @kayThelittlefreak
    @kayThelittlefreak 2 года назад +6

    When i wanna feel calmness, i come here! when i wanna feel peace i come here! Such a soothing music blended with your voice I wish i could listen this for the first time again.♥️ 💌

  • @dilinidissanayake2337
    @dilinidissanayake2337 3 года назад +7

    මාරම ආසයි ❤️හිත පාවෙලා යනවා වගේ මේක අහද්දී 😎

  • @dnnbuddy
    @dnnbuddy 2 года назад +7

    Need more songs with high-quality music and singing like this.

  • @tecky3373
    @tecky3373 2 года назад +12

    මේ සින්දුව දැනෙන තරම් කියන්න තේරෙන්නෑ ❤️

  • @shamodlakshan8332
    @shamodlakshan8332 Год назад +4

    Meeta wada views thiyenn one sindu mewa (2023)👌❤️

  • @naturalenvironment3448
    @naturalenvironment3448 4 года назад +4

    මේ වගේ සිංදු අහන්න ලැබෙන්නේ කලාතුරකින් දිගටම මේ වගේ සිංදු ඔනේ අයියේ ..

  • @puliduchathuranga8154
    @puliduchathuranga8154 Год назад +17

    මන් ජීවත් වෙන්නේ මේ සින්දුව නිසාද කියලා වෙලාවකට හිතෙනවා 💔🥀😟😟😟

  • @kristinherish6314
    @kristinherish6314 3 года назад +20

    හිතට වදින සින්දු එන්නෙ කලතුරකින්✊☺️🖤🙏

  • @isurudilshan1945
    @isurudilshan1945 3 года назад +1

    පදනම ගැබුරුයි . Voice eka fattama fatta . Fatta song eka . Jayen jayama veeva 👍👍👍

  • @srilanka7538
    @srilanka7538 4 года назад +15

    Can't imagine why I get addicted to this song every day and listen to the same thing😌♥️

  • @Sakun_Rashmika
    @Sakun_Rashmika 3 года назад +138

    ඇයි අයියේ ඔයා නාදගමේ නැත්තෙ😕 එතන ඉන්න ඕන කෙනෙක් ඔයා😍❤️

  • @pathummadusanka8
    @pathummadusanka8 4 года назад +31

    U're one of my favourite singers💯 සදනාරි වීඩියෝ එකේ තිබුණු ඒ කතාවට & රංගනයට අපි ආදරේ කළා..මේ සින්දුවෙ වීඩියෝ එකේ තියෙන මේ පුදුමාකාර🔥 හැඟීම් ප්‍රකාශනයට අපි අදටත් ආදරෙයි මේ වචන ඇහෙනකොටත් ඇඟේ හිරි ගඩු පිපෙන තරමටම...❤❤
    ටිකක් කල් ගිහින් හරි ආයෙ මේ hit එක මිලියනය අල්ලනව ඒකෙ දෙකක් නෑ💯... මොකද අලුත සමාජෙට බහින එකාට අහන්න මෙවැනි සින්දු අඩු නිසා මේ උණුහුම හොයන් මෙතනටම ඒවි🖤ඇවිත් නතර වේවි....❤️❤️

  • @hansinikeshala37
    @hansinikeshala37 2 года назад +8

    හැමදාම රෑට මේක අහලා නිදාගන්න මම 🥺❤භාවනාවක් වගේ මට නම් 🙇

  • @shiwanthi768
    @shiwanthi768 4 года назад +7

    ayeth million views gemu Harsha aiya. We need more songs from you!!
    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Mintpepe
    @Mintpepe 3 года назад +8

    මං ආසම සින්දුව..😍🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ..🥺♥️ ඒ වොයිස් එක නම් අනේ මන්දා මාරම මාරයි..😍